Sunday, March 25, 2018

FRP Lock (Factory Reset Protection)

Android Operating  system හි විවිධ වූ දුර්වලතා වලට පිළියම් හොයාගෙන
ඒ වගේම නවීන ජංගම දුරකථන වලට සහය දකවන ලෙසින්
විවිධ වූ ඇන්ඩ්‍රොයිඩ් සංස්රණය ගූගල් සමාගම විසින් කලින් කලට නිකුත් කරනවා
*oreo
*nought
*mashmellow
* lolipop
* jellybean
* Kitkat
 වගේ විවිධ වූ නම් වලින් නිකුත් කරනවා.

     

ඇන්ඩ්‍රොයිඩ් වල තිබුන ලොකුම දුර්වලතාවය තමයි ජංගම දුරකතනය නැතිවුවහොත්  එහි
ආරක්ෂිත බව අඩු වීම ..
උදාහරණයකට මට පුළුවන් ඔයාලා මොන ක්‍රමයට ෆෝන් එක ලොක් කරලා තිබුනත්
මට ඒ ලොක් එක ඉවත් කරලා ඔයාලාගේ මැසේජ් , ෆොටෝ...වීඩියෝ..චැට් එව්වා , මෙව්වා , ඔක්කොම සට සට ගාලා බලන්න ..

ඒ වගේම අනුන්ගේ  නැතිවුන ජංගම දුරකතයක් ලැබුනොත් පුලුවන්
කී දෙක තුනක් ඔබලා දාලා තියෙන පාස්වර්ඩ් / Pattern  ඉවත් කරලා ෆෝන් එක මගේ වගේ භාවිත කරන්න පුලුවන්කම තිබුනා .....

මෙන්න මේ කියන bug එකට පිළියමක් ලෙසින් තමයි ඇන්ඩ්‍රොයිඩ් අලුත් version එකේ ඒ කියන්නේ
ලොලිපොප් වල FRP කියන අලුත් දේ එකතු කරලා තියෙන්නේ
FRP කියලා කියන්නේ Factory Reset Protection 

මේ ආරක්ෂාව ලැබිලා තියෙන්නේ Android OS 5.1( Lolipop 🍭 ) එකෙන් ඉහල ධාවනය වෙන
ජංගම දුරකථන සදහා පමනයි.


දැන්  අපි  හිතමු  ඔයාගේ  Phone එක නැති  උනා කියලා...
එතකොට  කාටහරි  හම්බෙලා සට  ගාලා Pattren/Password එක  කඩන්න    ඒ phone එක  reset  කරනවා....ඒත්  එහෙම  කරාට නව Lolipop සංස්කරණයෙන් පසුව  වැඩක් වෙන්නේ නැහැ .. reset  කරලා  ආයෙත්  Reboot  කරනකොට   දුරකතනයේ  හිමිකරු විසින්  ඇතුලත් කර ඇති  email එකයි  password  එකයි  ඉල්ලනවා.. එතකොට  නම් ගත්ත කෙනාට  Reset කරත් මොකුත්   කරගන්න  වෙන්නේ නම්  නෑ..

[හැබැයි  සුපිරියටම  phone  ගැන  දන්න  එකෙක් phone  එක  ගත්තොත්  sorry.com  තමා  FRP Lock  එක bypass  කරලා  lock  එක  කඩන්න  පුලුවන් (ඒක  වෙනම  කතාවක් )  ඒ  ගැන  පස්සේ  කියලා  දෙන්නම්...]

frp Lock එක අපට වැදගත් වෙන්නේ කොහොමද අපි දැන් බලමු


මේ ක්‍රියාවලිය  wifi ජාලයක් හරහා   සම්බන්ද  වෙලා  තමයි  කරන්න  වෙන්නේ..ඒ  සමගම  Google සමාගම   එයටම  ගැලපෙන  තවත්  පහසුකම්  රැසක් සපයලා  දුන්නා..

Phone එක හදිසියෙ නැතිඋනොත්..

*  Silent  දාලා  තිබුනොත් volume up  වෙලා Ringtone එකක් වාදනය  කරන්න  පුලුවන්

*  Data on උන ගමන් location එක බලාගන්න  පුලුවන්(අපි කලින්  ඇතුලත්  කලොත්  පමනක් /Allow Location )

*  Phone එක Remotly Format  කරලා  දාන්න  පුලුවන් memory Card  එකත්  එක්කම..

අපේ  ජංගම දුරකතනය  නැති උනොත්  ඕනෙම  වෙලාවක  මේ  දේ  අපිට Email  එකට log  වෙලා  කරන්න  පුලුවන්..

මේ  පහසුකම හුගක්ම ගැලපෙන්නේ Frp Protection තියෙන phone වල මොකද Reset  කරත් කලින්  Email එක  ඉල්ලන  නිසා..කලින් සංස්කරනයන් වල  මේ  දේ කරන්න     පුලුවන්  ඒත්   phone එක reset  කරොත්   email එක  ඇයින් වෙනවා.


  > ඒවගේම  මේ  දේත්  හුගක් වැදගත් <

මීට පස්සේ ෆෝන් එකට Gmail එකක්  Add  කරනකොට  ඒ මේල් එකේ රිකවරී දත්ත නිවැරදිව ඇතුල් කරලාද බලන්න  ඒවගේම  (Email/ Password )
මතක  තබාගන්න...
ඒ විස්තර කොහේ හෝ කාටවත් අහුවෙන්නේ නැති තැනක ලියලා සුරක්ෂිත කරලා තියාගන්න
ඒකත් ආරක්ෂිත නෑ කියලා හිතෙනවා නම්  කොහොමහරි  මතක තියාගන්න...බැරිවෙලා හරි  ඔයාගේ  අතින්ම Phone  එක  reset උනොත්  ඔයා  කලින්  ඇතුලත් කරපු email එකයි password එකයි  ඉල්ලනවා...

A/L වලට Maths කරන අයට වටිනා ඇප් එකක්.



සංයුක්ත ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, සාමාන්‍ය තොරතුරු තාක්ෂණය (GIT), සාමාන්‍ය ඉංග්‍රීසි 

පසුගිය වසර 28ක උසස් පෙළ ප්‍රශ්න පත්‍ර, පසුගිය වසර 6ක උසස් පෙළ ලකුණු දීමේ පටිපාටි (Marking Schemes), පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍ර, අනුමාන ප්‍රශ්න පත්‍ර, ස්ව අධ්‍යනය වීඩියෝ, කෙටි සටහන් සමගින් උසස් පෙළ ගණිත/විද්‍යාව සම්පූර්ණයෙන්ම ආවරණය කර ඇති aඇන්ඩොයිඩ් ඇප් එකක් තමයි මේ Maths Api ඇප් එක.

මෙහි කිසිදු දැන්වීමක් දර්ශනය වන්නේ නැති නිසා බාවිතා කරන අයට ගොඩාක් පහසුයි. උසස් පෙළ ගණිත/විද්‍යා ක්ෂේත්‍රයේ නවතම පුවත්, අධ්‍යාපනික ලිපි, උසස් පෙලින් පසු ගණිත අංශයෙන් උසස් අධ්‍යාපනය සදහා පිවිසෙන්නන් සදහා විශ්ව විද්‍යාල වල පවත්වනු ලබන අභියෝගතා පරීක්ෂණ(Aptitude Test) ප්‍රශ්න පත්‍ර,ගණිත අංශයෙන් උසස් පෙළ අවසන් කර විශ්ව විද්‍යාල වරම් අහිමි වූවන් සදහා රාජ්‍ය අධ්‍යාපන ආයතන (NDT, TTI, HNDE)මගින් ලබා දෙනු ලබන ඩිප්ලෝමා පාඨමාලා පිළිබද විස්තර සහ ඒවාට ඇතුලත් කරගැනීමේදී පවත්වනු ලබන අභියෝගතා පරීක්ෂණ වල ප්‍රශ්න පත්‍ර ආදී වශයෙන් උසස් පෙළ ගණිතය, විද්‍යාව හදාරන ඔබට මෙය මිල කල නොහැකි ජංගම දුරකථන යෙදුමක්.




මෙතනින් පිවිස ඇප් එක බාගන්න.

Friday, July 14, 2017

Windows phone එකට android දාමු.





මීට මාස කීපයකට පෙර developer කෙනෙක්ට පුළුවන් වුනා originally Windows Phone 8 තියෙන Nokia Lumia 525 දුරකතනයකට සාර්ථකව Android 6.0 Marshmallow මෙහෙයුම් පද්ධතියක් install කරන්න. දැන් අළුත්ම ආරංචි වලට අනුව තවත් developer කෙනෙක් සමත් වෙලා තියෙනවා Android 7.1 Nougat මෙහෙයුම් පද්ධතිය සාර්ථකව Nokia Lumia 525 සහ Nokia Lumia 520 තුල run කරන්න. මෙහි විශේශත්වය තමයි මෙම devices 2 න් එකක්වත් Windows 10 Mobile වලට officially upgrade කරන්නට නොහැකිව පැවතුනු එක. Nguyen Thinh, ඔහුගේ මෙම උත්සාහය පිළිබඳව XDA Developers forums වල අදහස් පළ කරළා තියෙනවා. ඔහු කියන විදිහට නම් දුරකතනයේ touchscreen එක, brightness levels, battery, charging ඇතුළු හැම feature එකක්ම වගේ Nougat ROM එකත් සමඟ හොඳින්ම ක්‍රියා කරනවා.




මෙම install කිරීමේ ක්‍රියාවලියේ තරමක අපැහැදිලි තැන් පැවතුනත් Nokia Lumia 520 තුළ Android Nougat ක්‍රියාත්මක වෙන ආකාරය පහත විඩියෝවෙන් ඔබට බලාගන්න පුළුවන්.




ඒ වගේම තමයි පහත දැක්වෙන විඩියෝවෙන් Android 7.1, Lumia 525 මත ධාවනය වෙන ආකාරයත් ඔබට බලාගන්න පුළුවන්.Nokia Lumia 520 සහ Lumia 525 බොහෝ දුරට සමාන වුනත් Lumia 520 හි මෙන් දෙගුණයක RAM capacity එකක් Lumia 525 හි තිබෙනවා.





අළුත්ම Android releases තරමක් පැරණි Windows Phone වල හොදින් run වන ආකාරය බලද්දි, අළුත්ම Microsoft Lumia 950 හි Nougat ROM එක කොයි විදිහට run වේද කියන එක ගැන තමයි දැන් හැමෝම කුතුහලයෙන් පසුවෙන්නෙ.

source:http://windowsgeek.lk



ඔයාගේ COMPUTER එක ලේසියෙන්ම WIFI HOTSPOT එකක් කරමු.

Computer එකට මොකටද Wifi Hotspot එකක් කියලා ඔයාලා හිතනවා ඇති එත් මේ පොඩි Software එක ගොඩක් වටින්නේ Phone එකට මොනවහරි File එකක් ඉක්මනින් Share කරගන්න ඔනි වෙලාවට සහ computer එකෙ Internet Connection එක phone එකට ගන්න ඔනි වෙලාවට තමයි.


මොන Software එක දාලා තිබුනත් වැඩක් නෑ Wifi Card, Adapter එකක් අනිවා ඔයාගේ Computer එකේ තියෙන්න ඔනි. Software එක ගැන නම් වැඩිපුර කියන්න දෙයක් නෑ.Install කරලා කැමති නමකුයි Password එකකුයි දිලා ඔයාගේ Internet Connection එක තොරලා Start hotspot Button එක Click කරන්න තමයි තියෙන්නේ. ඒ වගේම Managment Tab එක Click කරාම ඔයාට පුලුවන් WiFi Network එක හරහා Bittorrent, IDM වගේ Software බාවිතා කිරිම නවත්තන්න. Show-URL Logging වලින් Wifi Network එක හරහා කට්ටිය Surf කරපු වෙබ් අඩවි බලාගන්නත් පුලුවන්.

Software එක ගැන නම් වැඩිපුර කියන්න දෙයක් නෑ.Install කරලා කැමති නමකුයි Password එකකුයි දිලා ඔයාගේ Internet Connection එක තොරලා Start hotspot Button එක Click කරන්න තමයි තියෙන්නේ. ඒ වගේම Managment Tab එක Click කරාම ඔයාට පුලුවන් WiFi Network එක හරහා Bittorrent, IDM වගේ Software බාවිතා කිරිම නවත්තන්න. Show-URL Logging වලින් Wifi Network එක හරහා කට්ටිය Surf කරපු වෙබ් අඩවි බලාගන්නත් පුලුවන්


DOWNLOAD

Dialog වලට Free Data / Free Reload / Free SMS ලබා ගන්න

මේකට ගිහින් කරන්න තියෙන්නේ බොහොම පොඩි දේවල්. Facebook Like කරන, Youtube Videos බලන වගේ බොහොම සුළු දේවල්. හැබැයි එකට ඔයාට නොමිලේ Reload, SMS, DATA  ලබා ගන්න පුළුවන්.

කිසි දිනුම් ඇදීමක් නෑ. හැමෝටම ගන්න පුළුවන්. හැබැයි කාලෙන් කාලෙට නොමිලේ දෙන දේවල් වෙනස් වෙනවා. රුපියල් 50ක් දක්වා reload දුන් අවස්ථාත් තියනවා.






 මුලින්ම පල්ලෙහා link එකේ තියන site එකට යන්න. ඊට පස්සේ ඔබේ ඩයලොග් දුරකථන අංකය දීලා Log වෙන්න. එතකොට Phone එකට SMS  එකක් එයි. ඒක Yes  කරාම auto website එකට log වෙනවා.


දැන් එකේ තියන පොඩි පොඩි දේවල් කියවලා බලලා කරන්න. එතකොට එකේ තියන Free SMS/ Data / Reload එවෙලේම ලැබෙනවා

Thursday, February 2, 2017

Processor overclock

overclocking කියන්නේ අපි ගන්න electronic උපාංගය නිෂ්පාදීත ප්‍රමාණයට වඩා වැඩි කාර්යක්ෂමතාවක් ලබා ගැනීම සඳහා සැකසීම කියන එකටයි.

අද දකින්නට ඇති ගොඩක් උපාංග වල processor එකක් දකින්නට පුළුවන්. නිෂ්පාදකයා විසින් මෙම processor වලට තත්පරයක් තුල කොපමණ instruction ප්‍රමාණයක් process කළ යුතු ද යන්න දක්වා තිබෙනවා. එකට තමයි කියන්නේ frequency නැත්තන් clock speed (processor එකේ ගහල තියෙන්නේ 2.8 GHz කියලා. අන්න ඒක)




මෙම clock speed එක එහෙමත් නැත්තන් frequency එක නිෂ්පාදකයා දක්වා ඇති ප්‍රමාණයට වඩා වැඩි කිරීම තමයි overclocking කියල කියන්නේ. එහෙම කරපුවම වැඩි කාර්යක්ෂමතාවක් ලබා ගන්න පුළුවන්.

overclock කිරීමේදී බොහෝ විට සිදුවන්නේ device එකට සපයන voltage එක වැඩි කිරීම තමයි. එවිට device එක වැඩියෙන් රත්වීම සහ voltage consumption එක වැඩි වීම වගේ දේවල් සිදු වෙන්න පුළුවන් කියල තමයි කියන්නේ.
හැබැයි වැඩියෙන් overclock කරපුවාම computer එක unstable වෙන්න වගේම device එක පිච්චේන්නත් පුළුවන්. එහෙම කිරීමෙන් හානි වන devices සඳහා නිෂ්පාදකයාගේ වගකීම අදාල වන්නේ නැහැ.

අද දකින්නට ඇති ඉන්ටෙල් processor වල මොඩෙල් number එක අගට k දක්වා ඇති processor පමණයි overclock කරන්න හැකියාව ලබා දීල තියෙන්නේ (unlock processor කියල තමයි මේවට කියන්නේ). ඒ කියන්නේ අනික් processor lock තත්වයේ තමයි තියෙන්නේ. unlock processor එකක මිල lock තත්වයේ ඇති processor එකක මිලට වඩා තරමක් වැඩියි.

ඔය පහලින් තියෙන්නේ unlock processor එකක් 



Processor එකක් overclock කිරීමේදී එකට ගැලපෙන්න හොඳ තත්වයේ cooler එකකුත් තෝරාගැනීම වැදගත්. වැඩි heat එකක් නිපදවෙන නිසා processor එකත් එක්ක එන cooling fan එක ප්‍රමාණවත් වෙන්නේ නෑ overclocking වලදී. cooling ගැන වෙනම කියන්නම්.









 







 










අන්තිමට කියන්න තියෙන්නේ දන්නේ නැතිව processor overclock කරන්න යන්න නම් එපා කියල තමයි.

-elakiri 
 

Saturday, December 24, 2016

WinX DVD Ripper - Christmas Giveaway offer

සමාන්‍යයෙන් ඔරිජිනල් වීඩියෝපට ඇතුලත් DVD තැටි සඳහා write කරන්නේ සාමාන්‍ය පරිදි පරිගණකයට පිටපත් කිරීමට නොහැකි



ලෙසයි. මෙම WinX DVD Ripper මෘදුකාංගය සමාන්‍යයෙන් රු.8,500 ක් වගේ වෙනවා. නමුත් මේ නත්තල් මාසයේ මෙය නොමිලේ ලබාදීමට විශේෂ Giveaway වැඩසටහනක් ක්‍රියාත්මකයි. මෙම මෘදුකාංගයෙන් කරන්න පුළුවන් දේවල් මෙතනින් නිල වෙබ් පිටුවට පිවිස බලන්න.
  • වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණක සඳහා මෘදුකාංගය මෙතනින් බාගන්න.
  • මැක් මෙහෙයුම් පද්ධතිය හිමි පරිගණක වලට මෙතනින් බාගන්න.

මෘදුකාංගයේ ස්ක්‍රීන්ශොට්
File size : 36 Mb windows / 37.4 Mb Mac 

Google translate introduced Sinhala Listen

ගූගල් "සිංහල භාෂාව " කතා කරන්න පටන්ගනී.

ලෝකයේ රටවල් 195 ක් අතුරින් සිංහල භාෂාව කතා කරන සහ බාවිතා කරන එකම රට වන්නේ අපේ මේ ශ්‍රී ලංකාවයි. අපිට ආඩම්බර විය හැකි පුවතක් තමයි

මේ අපේ සිංහල භාෂාව ගූගල් තුලට එක්කර තිබීම. මෙය ගූගල් ට්‍රාන්ස්ලේට් වෙතගොස් සිංහල යුනිකෝඩ් ෆොන්ට් එකෙන් වචන කිහිපයක් dialog box එකෙහි ටයිප් කිරීමෙන් එහි පහල සවුන්ඩ් අයිකන් එක click කරලා සිංහල කතා කරනවා සවන්දෙන්න පුළුවන්. ඇත්තටම මෙය ඉතාමත් අපූරු වැඩක්. අපට අකුරු 5000ක වාක්‍ය කණ්ඩ කියවන්න පුලුවන්. ඉගෙනීම් කටයුතු සිදුකරන අයටද මෙය බොහෝ සෙයින් උපකාරී වෙනවා.

බලන්න ස්ක්‍රීන්ශොට් එකක්.




 මෙතනින් පිවිස ඔබට මෙය අත්හදා බලන්න පුළුවන්.

Kanchayudha Game bug fix + free download

කංඡායුධ ගේම් එකේ අාපු ගැටළු සහ විසඳුම්.

සාමන්‍යයෙන් ඕනම ගේම් එකක් play කරන කොට දෝ (bug) එනවා. එ්ක සාමන්‍යය දෙයක්. මෙම දෝෂ පරිගණකයෙන් පරිගණකයට වෙනස්. මේ වෙනකොට

ගොඩදෙනෙක්ට අාපු දෝෂ විසඳගන්න විදිය පහතින් බලාගන්න පුළුවන්. එ් වගේම පහත නැති වෙනත් දෝශ (bug) අාවොත් මෙතනින් පිවිස ඔවුන්ගේ කංඡායුධ ෆොස්බුක් පිටුව වෙත මැසේඡ් එකක් හරහා එ් බව දැනුම් දෙන්න. මේ වෙනකොට ගොඩක් අයට අාපු දෝශ හදාගන්න (fix) විදිය පහතින් බලාගන්න පුළුවන්. 




1) කොහොමද full screen ගන්නේ ?

ගේම් එක ඇතුලට ගිහිල්ල Alt + Enter ඔබන්න.

2) api-ms-win-crt-runtime-l1-1-0.dll ?

මේක හුඟ දෙනෙක්ට ආපු ප්‍රශ්ණයක්. මේකට ප්‍රධාන හේතුව තමයි, වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීන නොවීම. KB2999226 කියන මේ අප්ඩේට් එක අවශ්‍ය වෙනවා ගේම් එන්ජින් එක ධාවනය වීමට. ඒකට පහත තියන දේවල් උත්සාහ කරලා බලන්න.

Install Windows Updates:

  • Go to Start - Control Panel - Windows Update
  • Check for updates Install all available updates.
  • After the updates are installed, restart your computer.
  • After the restart repeat the steps above again until no more updates are available.
  • Download the Visual C++ Redistributable:
  • For Windows 64-bit Visual C++ Redistributable forVisual Studio 2017 (64-bit)
  • For Windows 32-bit Visual C++ Redistributable forVisual Studio 2017 (32-bit)
  • Run the vc_redist.x64.exe (64-bit) or vc_redist.x86.exe (32-bit) and select Uninstall
  • Run the .exe again and select Install
  • (Optional) Install latest graphic card drivers and directX (ref : https://support.microsoft.com/en-us.
3) ගේම් එක ගොඩක් ලැග් වෙනවා, කැඩි කැඩි ගමන් කරනවා.

මේ ප්‍රශ්ණය ඇති වෙන්නෙ ඔබගේ පරිගණකය මතයි. නමුත්, සාමාන්‍ය පරිගණකයක කංඡායුධ ක්‍රීඩා කිරිමට පහත ආකාරයට settings හදාගන්න.

  • Resolution -> Medium or less
  • Shadow -> Low
  • Foliage -> High
  • Other settings -> Medium or below
මීට අමතරව ගේම් එකසම්බන්ධ වෙනත් ගැටළු වේනම් පහතින් පලකරන්න.

 නොමිලේ ඩවුන්ලෝඩ් කිරීමට කංඡායුධ නිල වෙබ් පිටුව වෙත මෙතනින් පිවිසෙන්න


(aluth.com)



Wednesday, May 4, 2016

නොමිලේ website traffic ගන්න ගමන් සල්ලි හොයමු


 අද මං ඔයාලාට කියන්න යන්නේ නොමිලේ website traffic ගන්න පුලුවන් සයිට් එකක් ගැන


කරන්න තියෙන්නේ මේකේ  රෙජිස්ටෙර් වෙලා auto surf wenna තියෙන එක.

එතකොට හම්බෙන points වලින් අපිට website trafficවගේම සල්ලිත් ගන්න පුලුවන්

minium caseout එක $0.0







 රෙජිස්ටෙර් වෙලා බලන්න link

Thursday, April 21, 2016

ඇපල් පෝන් එකකින් ඇන්ඩොයිඩ් පෝන් එකකට ෆයිල් ශෙයාර් කරන්න කැමති නම් මෙන්න (How To Send And Receive Files From iPhone to Android #WithoutJailbreak)

අයිපෝන් එකක් භාවිතා කරන හැමෝටම තියෙන ප්‍රශ්ණයක් තමයි බ්ලූටූත් වැඩ කරන්නෙ ඇපල් පෝන් එකකින් ඇපල් පෝන් එකකට විතරක් වීම.මේ සංසිද්ධිය නිසා තමන්ගෙ යාලුවන් අතරත් බොහෝ වෙලාවට උසුලු විසුලුවටත් ලක්වෙන්න වෙලා ඇති.

ඇපල් පෝන් එකකින් වෙනත් ඇන්ඩ්‍රොයිඩ් වැනි ප්ලැට්ෆෝම් එකකට ෆයිල් එකක් ශෙයාර් කරගන්න ඕන නම් අපිට අපේ ඇපල් ඩිවයිස් එක #ජේල්බ්‍රේක් කරගන්න සිදුවෙනවා.නැතිනම් වෙනත් අන්තර්ජාලය හරහා භාවිතා වෙන ක්‍රමයක් භාවිතා කිරීමට සිදුවෙනවා.ඇත්තටම කිව්වොත් ඉතින් මේක මල කරදරයක්නෙ අෆ්ෆා -_- ඉතින් අද මම අද ඔයාලට ගෙනාපු ජින්ජිබිරිස් එකෙන් පුලුවන් මේ කිසිම වැඩක් නොකර කිසිම කරදරයකින් තොරව ෆයිල්ස් ඇන්ඩ්‍රොයිඩ් පෝන්ස් සමග වගේම වින්ඩෝස් තියෙන පරිගණක සමගත් කිසිම වයර් සබදතාවයක් රහිතව ශෙයාර් කරගන්න.අහන්නත් ආසයි නේ ;)

මේ දවස් වල හුගක් ඇන්ඩ්‍රොයිඩ් පාරිභෝගිකයන් අතර ජනප්‍රිය ඇප්ස් එකක් තමයි #SuperBeem කියන්නෙ.නමුත් අපිට මේ ඇප් එක භාවිතා කරලා Files ශෙයාර් කරන්න පුලුවන් Android To Android විතරයි.ඒත් මම ඔයාලට දෙන්න හදන්නෙ මේ iOS To Android හෝ Android To iOS ෆයිල්ස් ශෙයාර් කරගන්න පුලුවන් ජින්ජිබිරිස් එකක්.මේකෙ නම තමයි #SHAREit.මේකත් හුගක් SuperBeem වලට සමානයි.මේ ඇප් එකේ තියෙන වාසිය තමයි ඉතාමත් වේගවත් ආකාරයෙන් ෆයිල්ස් ශෙයාර් කරගැනීමට ඇති හැකියාව.සාමාන්‍ය වේගය තත්පරයට 40Mbps වගෙ ගන්නවා.

හර් අපි බලමු මෙක කරන්නෙ කොහොමද කියලා ;) ෆයිල්ස් ශෙයාර් කිරීමට අපිට මේ ඇප් එක මුලින්ම ඩිවයිසස් දෙකේම ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගෙන තියෙන්න ඕනි.පහල දාලා තියෙන ලින්ක් එකට ගිහින් හෝ #AppStore එකේ #SHAREit යන්න යොදා සර්ච් එකක් කර ලැබෙන පලවෙනි රිසාල්ට් එකේ ඇති ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න.එමෙන්ම ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකෙ #PlayStore එකේ #SHAREit යන්න යොදා සර්ච් එකක් කර ලැබෙන පලවෙනි රිසාල්ට් එකේ ඇති ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න.

For Apple Devices(iPhone,iPad,iPod)

SHAREit(ඇපල් ඩිවයිස් එකට)



For Android Devices(Any android Device)

SHAREit(ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකකට)



ඩවුන්ලෝඩ් කරගැනීමෙන් අනතුරුව අයිපෝනයේ සහ ඇන්ඩ්‍රොයිඩ් දුරකතන දෙකේම ඩවුන්ලෝඩ් කරගත් SHAREit App ඕපන් කරගන්න.ඕපන් කරගැනීමෙන් අනතුරුව ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයෙ #Recieve යන්න ඔබන්න.එතන පහතින් ඈති iOS යන්න හෝ Can't Find Friend ඔබා එතනින් iOS යන්න තෝරන්න

දැන් ඇපල් ඩිවයිස් එකේ සෙටින්ස් වලට ගොස් එහි WiFi ගොස් අලුතින් අහුවෙන වයිෆයි නෙට්වර්ක් එකට කනෙක්ට් කරන්න.දැන් iPhone එකේ SHAREit App එක ඕපන් කරගන්න.එහි Send යන්න තෝරා ඔබට යැවීමට අවශ්‍ය ෆයිල්ස් ටික තෝරන්න.

ඉන්පසුව OK යන්න තෝරන්න.ඉන්පසුව ඔබගෙ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයේ නම දැක ගැනීමට හැකි තිරයක් දකින්න පුලුවන්.එම ඔබේ නමට අදාල අයිකනය තෝරන්න.දැන් ඔබ කලින් තෝරන ලද ෆයිල්ස් එම ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයට Send වෙනු ඇත.කොහොමද ස්පීඩ් එක නේ ;) :D

ඔබගේ iPhone එකට ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකකින් ෆයිල්ස් එවීමට අවශ්‍ය නම් ප්‍රථමයෙන් ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයේ SHAREit App එක ඕපන් කර එහි Send යන්න මත ඔබන්න.දැන් ඔබට අවශ්‍ය ෆයිල්ස් තෝරා Ok යන්න තෝරන්න.දැන් එහි යටින් Not Android හෝ Can't Find Your Device යන්න මත ඔබාන්න දැන් iPhone එකේ Settings වල WiFi වලට ගොස් අලුතින් අහුවෙන WiFi Network එකට කනෙක්ට් වෙන්න.

දැන් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයේ iPhoneයට අදාල නම සහිත අයිකනයක් මතුවන අතර එය තේරීම මගින් ෆයිල්ස් තත්පර කිහිපයකදී හුවමාරු කරගැනීමට හැක :D

ඔන්න මෙච්චර දවස් ඇපල් පෝන් සමග ෆයිල්ස් හුවමාරු කරගන්න තිබුනු අපහසුතාව මෙමගින් අපට විසදගන්න පුලුවන්.ඇත්ත වශයෙන්ම මෙම ඇප් එක මිල කල නොහැකි සුපිරි භාණ්ඩයක් කියලා භාවිතා කරන ඔබටත් තේරෙයි.ජේල්බ්‍රේක් කිරීමක් හෝ වෙනත් සෝකබරිත වැඩ කිසිවක් නොකර මේ ආකාරයෙන් ෆයිල්ස් එවීමට ඇති හැකියාව ඇත්ත වශයෙන්ම අපි අගය කර යුතුයි :D

 මෙය භාවිතා කිරීමේදි යම්කිසි අපහසුතාවක් හෝ යම්කිසි බාදකයකට මුහුන දීමට සිදු වූයේ නම් අපවෙත කමෙන්ට් එකක් මගින් දනවන්න.හැකි ඉක්මනින් පිලිතුරු දීමට හැකි සෑම අවස්ථාවකදීම අප උත්සහ කරනවා.ඉතින් මේ ඇප් එක භාවිතා කර ඔබගේ වැඩ පහසු කරගත්තා නම් ඒ ගැනත් අපට කමෙන්ට් එකක් මගින් කියන්න.ඔයාලගේ කමෙන්ට්ස් අපිට හුගක් වටිනවා ;) අපි ගියා මතක ඇතුව කමෙන්ට්ස් එකක් දාන්න.අපිත් එක්ක දිගටම ඉමු :D බයි කට්ටියටම

Saturday, April 16, 2016

Pc නැතුව ඕන phone එකක් ROOT කරමු



මේ වැඩේ කරනකොට ඔයාලගේ දුරකතනයට වගකීමක් අදාළ සමාගම විසින් ලබා දීලා තියේනම් ඒක අවලංගු වෙනවා (කිව්වට එහෙමත් නෑ).ඒ නිසා වඩාත් සුදුසුයි වගකීම් කාල සීම පැනපු කට්ටිය විතරක් මේක කරනවනම්.ඒත් ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ඇතිනේ අපි දැන් පාවිච්චි කරන Crack කරපු Apps වගේම දැන් ගොඩක් එන ගොඩක් Apps වලට Phone එක Root කර තිබීම අත්‍යවශ්‍යයයි

මෙහෙමයි කරන්නේ

1-

Root කරන්න ඕන තරම් Apps තියනව.නමුත් පහසුවෙන්  Root කරන්න  පුලුවන් App එකක් විදියට King Root App එක තමයි හොද.අනික මේක ගොඩාක් Phone Model වලට Support කරනවා.පහළ ලින්ක් එකෙන් King Root App එක බාගන්න.



2-

හරි දැන් King Root App එක Install කරගන්න.
වැදගත්:-ඕක Install කරනකොට මෙන්න මෙහෙම "Install Blocked" Error එකක් ආවොත්,
Phone එකේ පහළ  Setting >Developer Options>Unknown Sources එකට ☑ එකක් දාලා Save කරන්න.





3-

දැන් King Root App එක Open කරන්න.
වැදගත්:-Root කිරිමට Data On කර තිබිම අනිවාර්යයි.






4-

දැන් "Root Now" Click කරන්න.1% ඉඳලා 100%ට යන්න ටික වෙලාවක් යයි.
වැදගත්:-සමහර phone රීස්ටාර්ට් වෙන්න ගනී.බය වෙන් නැතුව ඉවර වෙනකන් ඉන්න.





5-

Root Successful කියල වැටෙයි.





6-

හරි.දැන් Phone එක On වුණාම King User කියල App එකක් Install වෙලා තියනවනම් වැඩේ සාර්ථකයි.King User එක තමා Root Privilege එක Control කරන App එක.
වැදගත්:-අලුත්  update එක නිසා kinguser වෙනුවට kingroot කියලා App එක ඇත්තේ.



පොඩි VGA වල ගහන්න බැරි Games ගහමු






මේක පොඩි 3D Rendering dll File එකක්.මම මෙතෙන්දි මේකෙ ක්‍රියාකාරිත්වය අරව මේව කියන්න යන්නේ නෑ.මොකද ඉතින් කට්ටියට වැදගත් වෙන්නේ ඒවා නෙවෙයිනේ.





පාවිච්චි කරන්නේ මෙහෙමයි.

කරන්න තියෙන්නේ මෙච්චරයි මේ .dll File එක ඔයාගේ Game එක Install කරපු Installation Folder එකට Copy කරලා Game එක ගහන එක විතරයි.
වැඩි ප්‍රතිපල ලබාගන්න VGA එකේ Drivers Update කළා නම් සුපිරියි.


මෙතනින් බාගන්න.

Friday, April 15, 2016

Aroma file manager



මේකනම් ගොඩක්ම වැදගත් වෙයි අපේ කස්ටියට මොකද එක එක වැඩ දාන්ට ගිහිල්ලා ෆෝන් එක ඔන් වෙන්නේ නැති උනාම  හදාගන්ට ෆුල් ට්‍රයි එකක් දීලා බැරිම උනොත් ආපහු රොම් එකක් ගහන එකනේ එතකොට ඉතිම් ෆෝන් එකේ තියන සමහර දේවල් ආපහු ගන්ට වෙන්නේ නෑ  වටිනා ෆයිල් එහෙම ඕන කරන දෙයක් තිබුනොත් ඉතිම් නැත්තට නැතිවෙනවා ඒ වගේ වෙලාවට ෆෝන් එක ඔන් නොකර රිකවරි මොඩි එකේදීම ඕන ෆයිල් ටික එස් ඩී කාඩ් එකටවත් කොපි කරගන්ට තියනවානම් ලොකු දෙයක් නේ ඒ වගේ වේලාවට තමයි Aroma file manager ගොඩක්ම වටින්නේ හරියටම කීවොත් ෆෝන් එක ඔන් නොකර ෆයිල් මැනේජර් එකකිම් කරන හැම වැඩක්ම කරන්ට පුලුවම් නිව් ෆෝල්ඩර් හදන්ට , ඕන ෆෝල්ඩර් එකක් කැමතිනමකින් රීනේම් කරන්ට , ඩිලීට් කරන්ට කොපි කරන්ට තව මේකේ තියනවාTERMINAL EMULATOR එකක් ඒකනම් ඉතිම් ගොඩක් දුරට වැදගත් වෙන්නේ නෑ නිතර නිතර රොම් ගහන අයනම් දන්නවා ඇති Aroma ටීම් එකේ වැඩ කිඩ දැන් වැඩේට බහිමු මුලින්ම පහල ලින්ක් එකෙන් Aroma file manager එක ඩවුන්ලෝඩ් කරලා ෆෝන් එකට කොපි කරලම තියාගන්ටකෝ


Link :- http://www.mediafire.com/download/qjg9hx5y8uwr7hu/aromafm-1.90.zip


1.කරන්ට මහලොකු දෙයක් නෑ මුලින්ම කියන්ට ඕනේ CWM හෝ TWRP හෝ මොනම හරි රිකවරි ෆෝන් එකට Install කරලා තියෙන්ට ඕනේ මේ වැඩේට හොදේ හරි මුලින්ම රිකවරි මොඩ් ගිහිල්ලා Aroma file manager.zip එක ‍තෝරලා නිකම් රෝම් එකක් ඉන්ස්ටෝල් කරන්නා වගේ වැඩේ කරන්ට ටික වේලාවක් ගිහාම ෆයිල් මැනේජර් එක ඔන් වෙයි ඔන් උන ගමන් ස්ටක් වෙයි ගනන් ගන්ට එපා ඒ පලවෙනි පාර විතරයි මොකද එයාට ඕන කරන ෆයිල් එයා හදාගන්ට ඕන නිසා ඊලගට බැටරිය ගලවලා ආපහු රිකවරි මෙඩ් ගිහිලා Aroma file manager .zip එක ආපහු ඉන්ස්ටෝල් කරන්ට දැන් ආපහු ෆයිල් මැනේජර් එක ඔන් වෙයි දැන් ඔයාලා කැමති දෙයක් කරන්ට පුලුවම් ෆයිල් මැනේජර් එකකිම් ගන්න ඕනම වැඩක් කරන්ට පුලුවම් බයවෙන්ට දෙයක් නෑ ෆෝන් එකට කිසිම හානියක් වෙන්නෑ ටච් රිකවරි ඉන්ස්ටෝල් කරලා තියන අයටනම් ටච් එකෙන්ම කරන්ට පුලුවම් නෝමල් රිකවරි අයට සද්දෙ අඩු වැඩි කරන බටන් එකෙන් හා පවර් බටන් එකෙන් වැඩ කරන්ට පුලුවම්.






මේකනම් ඇත්තටම හැම කෙනෙක්ම ෆෝන් එකට කොපි කරලා තියාගන්ට ඕන කරන දෙයක් කවදා කොහොම ෆෝන් එකට කෙලෙවෙයිද අපිවත් දන්නේ නෑ ඒකයි  සමහර රිකවරි වලටන් ෆයිල් මැනේජර් තියනවා නැති අයටනම් ලොකු දෙයක් වෙයි

-freedroid lanka 



Tuesday, April 12, 2016

How to unlock passcode locked iDevice?

 It's simple.



  1. First connect your device to pc and open iTunes.
  2. If you have a recent backup of your device,you must enter to the recovery mode on your device and restore it via backup.
  3. If you don't have a backup,you must restore it via the latest ios firmware.To do this,you have enter to the recovery mode.Please make sure this will delete all of your data on your device.After enter to the recovery mode,you can see the restore button.Click on it.This will download the compatible firmware to your device and restore it to the factory settings.
  4. Entering Recovery Mode.(Turn off your device.Then connect the data cable to the device while pressing home button.Connect other side of the cable to pc.After few seconds you can see the "Connect To iTunes"message.This is recovery mode.)
Thank you..
Author-Shamal Anushka

Monday, July 28, 2014

වෙන අයගේ ෆේස්බුක් අකවුන්ට් වලින් මැසේජ් යවල ආතල් ගන්නේ මෙහෙමයි ! 100% වැඩ [wadiyalk].com

වෙන අයගේ ෆේස්බුක් අකවුන්ට් වලින් මැසේජ් යවල ආතල් ගන්නේ මෙහෙමයි ! 100% වැඩ 



මේ කියල දෙන්න යන්නේ වෙන කෙනෙක්ගේ ෆේස්බුක් I.D එකකින් තවත් කෙනෙක්ට චැට් ,මැසේජ් කරන හැටි ඔන්න .

හරි ඔන්න දැන් A කියල කොල්ලෙකුයි B කියල කෑල්ලකුයි Yes4lo ඉන්නවා . අපි හදන්නේ A කියන කෙනා B කියන කෙල්ලට චැට් කරන විදියට චැට් කරන්න.



ඔය පින්තූරේ බැලුවම තේරෙන්න ඇතිනේ 

මේකට අපිට ඕනි 
E-MAIL SPOOF සයිට් එකක්
අපි මේ මැසේජ් එක යවන්නේ කවුරු වගේද ( A ) ඒ කෙනාගේ ඊ මේල් ඇඩ්රස් එක 
අපේ මැසේජ් එක ලබන්න (B) (කෙල්ල ) ගේ FACEBOOK E MAIL එක (B@FACEBOOK.COM කියල තියෙන්නේ අන්න එක )

මේ තියෙන්නේ වැඩ කරන එහෙම ඊ මේල් යවන්න පුළුවන් සයිට් එකක්

http://www.boobooconstruction.com/Spoofer.php




මේ උඩ පින්තූරේ වගේ ඒ ටික ගහල සෙන්ඩ් කරාම ඔන්න ලස්සනට වැඩේ හරි 

මේ වගේ මැසේජ් එක ගිහන් තියෙනවා අදාළ කෙනාට අපිට ඕනි කෙනාගේ නමින් 



චැට් එකෙන් නම් මෙහෙම 


Wadiyalk.com උපුටා ගැනීමකි

CS GO [2GB] (SP+MP) කවුන්ටර් ස්ට්‍රයික් පිස්සන්ට පමණයි

'





කොහොමද Screen shot ටික.................
ආයි කතා කරලා වැඩක් නෑනේ...................

මෙන්න බාගන්න.

CS GO (SP+MP) [2GB]

මෙව්ව ටිකත් තියනවද බලන්න හොදේ.................

CPU: Intel Core 2 Duo E6600 or AMD Phenom X3 8750 processor or better
CPU Speed: Info
RAM: 1GB XP / 2GB Vista
OS: Windows 7/Vista/XP
Video Card: Video card must be 256 MB or more and should be a DirectX 9-compatible with support for Pixel Shader 3.0
Sound Card: Yes
Free Disk Space: 7.6 GB




කොමෙන්‍ටුවක් දාලා අපිට අත දෙන්න
එහනම් අපි ගියා.(මම හොදේ)

Sunday, June 15, 2014

Filestream.me Bonus Acounts!!!




















මෙන්න ලින්ක් එක-  https://members.filestream.me/?section=7&utp=1&pcd=thddau9y0t

Monday, April 14, 2014

ශ්‍රී ලාංකීය TV Channel / Radio Channel රාශියක් නැරබිය හැකි Ceylon TV මෘදුකාංගය.

මේකෙන් ඔයාලට ශ්‍රී ලංකාව තුල තියෙන TV / Radio චැනල් විශාල ප්‍රමාණයක් Desktop එකේ ඉදන් නරබන්න පුළුවන්. මේක 1MB තරම් කුඩා app එකක් නිසා ඔයාලට කිසිම කරදයරක් විදින්න වෙන්නේ නෑ.





Download Now - https://sourceforge.net/projects/ceylontv/files/latest/download

මූලාශය-kuppiya.lk



කොමෙන්‍ටුවක් දාලා අපිට අත දෙන්න



එහනම් අපි ගියා.