Monday, April 14, 2014

ශ්‍රී ලාංකීය TV Channel / Radio Channel රාශියක් නැරබිය හැකි Ceylon TV මෘදුකාංගය.

මේකෙන් ඔයාලට ශ්‍රී ලංකාව තුල තියෙන TV / Radio චැනල් විශාල ප්‍රමාණයක් Desktop එකේ ඉදන් නරබන්න පුළුවන්. මේක 1MB තරම් කුඩා app එකක් නිසා ඔයාලට කිසිම කරදයරක් විදින්න වෙන්නේ නෑ.





Download Now - https://sourceforge.net/projects/ceylontv/files/latest/download

මූලාශය-kuppiya.lk



කොමෙන්‍ටුවක් දාලා අපිට අත දෙන්න



එහනම් අපි ගියා.



0 ප්‍රතිචාර:

Post a Comment