Saturday, April 16, 2016

පොඩි VGA වල ගහන්න බැරි Games ගහමු






මේක පොඩි 3D Rendering dll File එකක්.මම මෙතෙන්දි මේකෙ ක්‍රියාකාරිත්වය අරව මේව කියන්න යන්නේ නෑ.මොකද ඉතින් කට්ටියට වැදගත් වෙන්නේ ඒවා නෙවෙයිනේ.





පාවිච්චි කරන්නේ මෙහෙමයි.

කරන්න තියෙන්නේ මෙච්චරයි මේ .dll File එක ඔයාගේ Game එක Install කරපු Installation Folder එකට Copy කරලා Game එක ගහන එක විතරයි.
වැඩි ප්‍රතිපල ලබාගන්න VGA එකේ Drivers Update කළා නම් සුපිරියි.


මෙතනින් බාගන්න.

2 ප්‍රතිචාර: