මේකට ගිහින් කරන්න තියෙන්නේ බොහොම පොඩි දේවල්. Facebook Like කරන, Youtube Videos බලන වගේ බොහොම සුළු දේවල්. හැබැයි එකට ඔයාට නොමිලේ Reload, SMS, DATA ලබා ගන්න පුළුවන්.
කිසි දිනුම් ඇදීමක් නෑ. හැමෝටම ගන්න පුළුවන්. හැබැයි කාලෙන් කාලෙට නොමිලේ දෙන දේවල් වෙනස් වෙනවා. රුපියල් 50ක් දක්වා reload දුන් අවස්ථාත් තියනවා.
මුලින්ම පල්ලෙහා link එකේ තියන site එකට යන්න. ඊට පස්සේ ඔබේ ඩයලොග් දුරකථන අංකය දීලා Log වෙන්න. එතකොට Phone එකට SMS එකක් එයි. ඒක Yes කරාම auto website එකට log වෙනවා.
දැන් එකේ තියන පොඩි පොඩි දේවල් කියවලා බලලා කරන්න. එතකොට එකේ තියන Free SMS/ Data / Reload එවෙලේම ලැබෙනවා
Friday, July 14, 2017
Dialog වලට Free Data / Free Reload / Free SMS ලබා ගන්න
Related Posts:
Aroma file manager මේකනම් ගොඩක්ම වැදගත් වෙයි අපේ කස්ටියට මොකද එක එක වැඩ දාන්ට ගිහිල්ලා ෆෝන් එක ඔන් වෙන්නේ නැති උනාම හදාගන්ට ෆුල් ට්‍රයි එකක් දීලා බැරිම උනොත් ආපහු රොම් එකක් ගහන එකනේ එතකොට ඉතිම් ෆෝන් එකේ තියන සමහර දේවල් ආපහු ගන්ට වෙන්න… Read More
Pc නැතුව ඕන phone එකක් ROOT කරමු මේ වැඩේ කරනකොට ඔයාලගේ දුරකතනයට වගකීමක් අදාළ සමාගම විසින් ලබා දීලා තියේනම් ඒක අවලංගු වෙනවා (කිව්වට එහෙමත් නෑ).ඒ නිසා වඩාත් සුදුසුයි වගකීම් කාල සීම පැනපු කට්ටිය විතරක් මේක කරනවනම්.ඒත් ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ඇතිනේ අපි දැන් … Read More
A/L වලට Maths කරන අයට වටිනා ඇප් එකක්. සංයුක්ත ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, සාමාන්‍ය තොරතුරු තාක්ෂණය (GIT), සාමාන්‍ය ඉංග්‍රීසි පසුගිය වසර 28ක උසස් පෙළ ප්‍රශ්න පත්‍ර, පසුගිය වසර 6ක උසස් පෙළ ලකුණු දී… Read More
නොමිලේ website traffic ගන්න ගමන් සල්ලි හොයමු අද මං ඔයාලාට කියන්න යන්නේ නොමිලේ website traffic ගන්න පුලුවන් සයිට් එකක් ගැන කරන්න තියෙන්නේ මේකේ රෙජිස්ටෙර් වෙලා auto surf wenna තියෙන එක. එතකොට හම්බෙන points වලින් අපිට website trafficවගේම සල්ලිත් ගන්න පුලු… Read More
Dialog වලට Free Data / Free Reload / Free SMS ලබා ගන්න මේකට ගිහින් කරන්න තියෙන්නේ බොහොම පොඩි දේවල්. Facebook Like කරන, Youtube Videos බලන වගේ බොහොම සුළු දේවල්. හැබැයි එකට ඔයාට නොමිලේ Reload, SMS, DATA ලබා ගන්න පුළුවන්. කිසි දිනුම් ඇදීමක් නෑ. හැමෝටම ගන්න පුළුවන්. හැබැයි ක… Read More
0 ප්‍රතිචාර:
Post a Comment