Saturday, April 16, 2016

Pc නැතුව ඕන phone එකක් ROOT කරමු



මේ වැඩේ කරනකොට ඔයාලගේ දුරකතනයට වගකීමක් අදාළ සමාගම විසින් ලබා දීලා තියේනම් ඒක අවලංගු වෙනවා (කිව්වට එහෙමත් නෑ).ඒ නිසා වඩාත් සුදුසුයි වගකීම් කාල සීම පැනපු කට්ටිය විතරක් මේක කරනවනම්.ඒත් ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ඇතිනේ අපි දැන් පාවිච්චි කරන Crack කරපු Apps වගේම දැන් ගොඩක් එන ගොඩක් Apps වලට Phone එක Root කර තිබීම අත්‍යවශ්‍යයයි

මෙහෙමයි කරන්නේ

1-

Root කරන්න ඕන තරම් Apps තියනව.නමුත් පහසුවෙන්  Root කරන්න  පුලුවන් App එකක් විදියට King Root App එක තමයි හොද.අනික මේක ගොඩාක් Phone Model වලට Support කරනවා.පහළ ලින්ක් එකෙන් King Root App එක බාගන්න.



2-

හරි දැන් King Root App එක Install කරගන්න.
වැදගත්:-ඕක Install කරනකොට මෙන්න මෙහෙම "Install Blocked" Error එකක් ආවොත්,
Phone එකේ පහළ  Setting >Developer Options>Unknown Sources එකට ☑ එකක් දාලා Save කරන්න.





3-

දැන් King Root App එක Open කරන්න.
වැදගත්:-Root කිරිමට Data On කර තිබිම අනිවාර්යයි.






4-

දැන් "Root Now" Click කරන්න.1% ඉඳලා 100%ට යන්න ටික වෙලාවක් යයි.
වැදගත්:-සමහර phone රීස්ටාර්ට් වෙන්න ගනී.බය වෙන් නැතුව ඉවර වෙනකන් ඉන්න.





5-

Root Successful කියල වැටෙයි.





6-

හරි.දැන් Phone එක On වුණාම King User කියල App එකක් Install වෙලා තියනවනම් වැඩේ සාර්ථකයි.King User එක තමා Root Privilege එක Control කරන App එක.
වැදගත්:-අලුත්  update එක නිසා kinguser වෙනුවට kingroot කියලා App එක ඇත්තේ.



3 ප්‍රතිචාර: