Friday, April 15, 2016

Aroma file manager



මේකනම් ගොඩක්ම වැදගත් වෙයි අපේ කස්ටියට මොකද එක එක වැඩ දාන්ට ගිහිල්ලා ෆෝන් එක ඔන් වෙන්නේ නැති උනාම  හදාගන්ට ෆුල් ට්‍රයි එකක් දීලා බැරිම උනොත් ආපහු රොම් එකක් ගහන එකනේ එතකොට ඉතිම් ෆෝන් එකේ තියන සමහර දේවල් ආපහු ගන්ට වෙන්නේ නෑ  වටිනා ෆයිල් එහෙම ඕන කරන දෙයක් තිබුනොත් ඉතිම් නැත්තට නැතිවෙනවා ඒ වගේ වෙලාවට ෆෝන් එක ඔන් නොකර රිකවරි මොඩි එකේදීම ඕන ෆයිල් ටික එස් ඩී කාඩ් එකටවත් කොපි කරගන්ට තියනවානම් ලොකු දෙයක් නේ ඒ වගේ වේලාවට තමයි Aroma file manager ගොඩක්ම වටින්නේ හරියටම කීවොත් ෆෝන් එක ඔන් නොකර ෆයිල් මැනේජර් එකකිම් කරන හැම වැඩක්ම කරන්ට පුලුවම් නිව් ෆෝල්ඩර් හදන්ට , ඕන ෆෝල්ඩර් එකක් කැමතිනමකින් රීනේම් කරන්ට , ඩිලීට් කරන්ට කොපි කරන්ට තව මේකේ තියනවාTERMINAL EMULATOR එකක් ඒකනම් ඉතිම් ගොඩක් දුරට වැදගත් වෙන්නේ නෑ නිතර නිතර රොම් ගහන අයනම් දන්නවා ඇති Aroma ටීම් එකේ වැඩ කිඩ දැන් වැඩේට බහිමු මුලින්ම පහල ලින්ක් එකෙන් Aroma file manager එක ඩවුන්ලෝඩ් කරලා ෆෝන් එකට කොපි කරලම තියාගන්ටකෝ


Link :- http://www.mediafire.com/download/qjg9hx5y8uwr7hu/aromafm-1.90.zip


1.කරන්ට මහලොකු දෙයක් නෑ මුලින්ම කියන්ට ඕනේ CWM හෝ TWRP හෝ මොනම හරි රිකවරි ෆෝන් එකට Install කරලා තියෙන්ට ඕනේ මේ වැඩේට හොදේ හරි මුලින්ම රිකවරි මොඩ් ගිහිල්ලා Aroma file manager.zip එක ‍තෝරලා නිකම් රෝම් එකක් ඉන්ස්ටෝල් කරන්නා වගේ වැඩේ කරන්ට ටික වේලාවක් ගිහාම ෆයිල් මැනේජර් එක ඔන් වෙයි ඔන් උන ගමන් ස්ටක් වෙයි ගනන් ගන්ට එපා ඒ පලවෙනි පාර විතරයි මොකද එයාට ඕන කරන ෆයිල් එයා හදාගන්ට ඕන නිසා ඊලගට බැටරිය ගලවලා ආපහු රිකවරි මෙඩ් ගිහිලා Aroma file manager .zip එක ආපහු ඉන්ස්ටෝල් කරන්ට දැන් ආපහු ෆයිල් මැනේජර් එක ඔන් වෙයි දැන් ඔයාලා කැමති දෙයක් කරන්ට පුලුවම් ෆයිල් මැනේජර් එකකිම් ගන්න ඕනම වැඩක් කරන්ට පුලුවම් බයවෙන්ට දෙයක් නෑ ෆෝන් එකට කිසිම හානියක් වෙන්නෑ ටච් රිකවරි ඉන්ස්ටෝල් කරලා තියන අයටනම් ටච් එකෙන්ම කරන්ට පුලුවම් නෝමල් රිකවරි අයට සද්දෙ අඩු වැඩි කරන බටන් එකෙන් හා පවර් බටන් එකෙන් වැඩ කරන්ට පුලුවම්.






මේකනම් ඇත්තටම හැම කෙනෙක්ම ෆෝන් එකට කොපි කරලා තියාගන්ට ඕන කරන දෙයක් කවදා කොහොම ෆෝන් එකට කෙලෙවෙයිද අපිවත් දන්නේ නෑ ඒකයි  සමහර රිකවරි වලටන් ෆයිල් මැනේජර් තියනවා නැති අයටනම් ලොකු දෙයක් වෙයි

-freedroid lanka 



0 ප්‍රතිචාර:

Post a Comment