Sunday, March 25, 2018

A/L වලට Maths කරන අයට වටිනා ඇප් එකක්.



සංයුක්ත ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, සාමාන්‍ය තොරතුරු තාක්ෂණය (GIT), සාමාන්‍ය ඉංග්‍රීසි 

පසුගිය වසර 28ක උසස් පෙළ ප්‍රශ්න පත්‍ර, පසුගිය වසර 6ක උසස් පෙළ ලකුණු දීමේ පටිපාටි (Marking Schemes), පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍ර, අනුමාන ප්‍රශ්න පත්‍ර, ස්ව අධ්‍යනය වීඩියෝ, කෙටි සටහන් සමගින් උසස් පෙළ ගණිත/විද්‍යාව සම්පූර්ණයෙන්ම ආවරණය කර ඇති aඇන්ඩොයිඩ් ඇප් එකක් තමයි මේ Maths Api ඇප් එක.

මෙහි කිසිදු දැන්වීමක් දර්ශනය වන්නේ නැති නිසා බාවිතා කරන අයට ගොඩාක් පහසුයි. උසස් පෙළ ගණිත/විද්‍යා ක්ෂේත්‍රයේ නවතම පුවත්, අධ්‍යාපනික ලිපි, උසස් පෙලින් පසු ගණිත අංශයෙන් උසස් අධ්‍යාපනය සදහා පිවිසෙන්නන් සදහා විශ්ව විද්‍යාල වල පවත්වනු ලබන අභියෝගතා පරීක්ෂණ(Aptitude Test) ප්‍රශ්න පත්‍ර,ගණිත අංශයෙන් උසස් පෙළ අවසන් කර විශ්ව විද්‍යාල වරම් අහිමි වූවන් සදහා රාජ්‍ය අධ්‍යාපන ආයතන (NDT, TTI, HNDE)මගින් ලබා දෙනු ලබන ඩිප්ලෝමා පාඨමාලා පිළිබද විස්තර සහ ඒවාට ඇතුලත් කරගැනීමේදී පවත්වනු ලබන අභියෝගතා පරීක්ෂණ වල ප්‍රශ්න පත්‍ර ආදී වශයෙන් උසස් පෙළ ගණිතය, විද්‍යාව හදාරන ඔබට මෙය මිල කල නොහැකි ජංගම දුරකථන යෙදුමක්.




මෙතනින් පිවිස ඇප් එක බාගන්න.

Related Posts:

  • Dialog වලට Free Data / Free Reload / Free SMS ලබා ගන්න මේකට ගිහින් කරන්න තියෙන්නේ බොහොම පොඩි දේවල්. Facebook Like කරන, Youtube Videos බලන වගේ බොහොම සුළු දේවල්. හැබැයි එකට ඔයාට නොමිලේ Reload, SMS, DATA  ලබා ගන්න පුළුවන්. කිසි දිනුම් ඇදීමක් නෑ. හැමෝටම ගන්න පුළුවන්. හැබැයි ක… Read More
  • Processor overclock overclocking කියන්නේ අපි ගන්න electronic උපාංගය නිෂ්පාදීත ප්‍රමාණයට වඩා වැඩි කාර්යක්ෂමතාවක් ලබා ගැනීම සඳහා සැකසීම කියන එකටයි. අද දකින්නට ඇති ගොඩක් උපාංග වල processor එකක් දකින්නට පුළුවන්. නිෂ්පාදකයා විසින් මෙම processor ව… Read More
  • ඔයාගේ COMPUTER එක ලේසියෙන්ම WIFI HOTSPOT එකක් කරමු. Computer එකට මොකටද Wifi Hotspot එකක් කියලා ඔයාලා හිතනවා ඇති එත් මේ පොඩි Software එක ගොඩක් වටින්නේ Phone එකට මොනවහරි File එකක් ඉක්මනින් Share කරගන්න ඔනි වෙලාවට සහ computer එකෙ Internet Connection එක phone එකට ගන්න ඔනි වෙලා… Read More
  • A/L වලට Maths කරන අයට වටිනා ඇප් එකක්. සංයුක්ත ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, සාමාන්‍ය තොරතුරු තාක්ෂණය (GIT), සාමාන්‍ය ඉංග්‍රීසි  පසුගිය වසර 28ක උසස් පෙළ ප්‍රශ්න පත්‍ර, පසුගිය වසර 6ක උසස් පෙළ ලකුණු දී… Read More
  • Windows phone එකට android දාමු. මීට මාස කීපයකට පෙර developer කෙනෙක්ට පුළුවන් වුනා originally Windows Phone 8 තියෙන Nokia Lumia 525 දුරකතනයකට සාර්ථකව Android 6.0 Marshmallow මෙහෙයුම් පද්ධතියක් install කරන්න. දැන් අළුත්ම ආරංචි වලට අනුව තවත් developer … Read More

1 ප්‍රතිචාර:

  1. A/L වලට Maths කරන අයට වටිනා ඇප් එකක්. ~ චුක්කී ගේ අවකාශය >>>>> Download Now

    >>>>> Download Full

    A/L වලට Maths කරන අයට වටිනා ඇප් එකක්. ~ චුක්කී ගේ අවකාශය >>>>> Download LINK

    >>>>> Download Now

    A/L වලට Maths කරන අයට වටිනා ඇප් එකක්. ~ චුක්කී ගේ අවකාශය >>>>> Download Full

    >>>>> Download LINK Wf

    ReplyDelete