Friday, July 14, 2017

ඔයාගේ COMPUTER එක ලේසියෙන්ම WIFI HOTSPOT එකක් කරමු.

Computer එකට මොකටද Wifi Hotspot එකක් කියලා ඔයාලා හිතනවා ඇති එත් මේ පොඩි Software එක ගොඩක් වටින්නේ Phone එකට මොනවහරි File එකක් ඉක්මනින් Share කරගන්න ඔනි වෙලාවට සහ computer එකෙ Internet Connection එක phone එකට ගන්න ඔනි වෙලාවට තමයි.


මොන Software එක දාලා තිබුනත් වැඩක් නෑ Wifi Card, Adapter එකක් අනිවා ඔයාගේ Computer එකේ තියෙන්න ඔනි. Software එක ගැන නම් වැඩිපුර කියන්න දෙයක් නෑ.Install කරලා කැමති නමකුයි Password එකකුයි දිලා ඔයාගේ Internet Connection එක තොරලා Start hotspot Button එක Click කරන්න තමයි තියෙන්නේ. ඒ වගේම Managment Tab එක Click කරාම ඔයාට පුලුවන් WiFi Network එක හරහා Bittorrent, IDM වගේ Software බාවිතා කිරිම නවත්තන්න. Show-URL Logging වලින් Wifi Network එක හරහා කට්ටිය Surf කරපු වෙබ් අඩවි බලාගන්නත් පුලුවන්.

Software එක ගැන නම් වැඩිපුර කියන්න දෙයක් නෑ.Install කරලා කැමති නමකුයි Password එකකුයි දිලා ඔයාගේ Internet Connection එක තොරලා Start hotspot Button එක Click කරන්න තමයි තියෙන්නේ. ඒ වගේම Managment Tab එක Click කරාම ඔයාට පුලුවන් WiFi Network එක හරහා Bittorrent, IDM වගේ Software බාවිතා කිරිම නවත්තන්න. Show-URL Logging වලින් Wifi Network එක හරහා කට්ටිය Surf කරපු වෙබ් අඩවි බලාගන්නත් පුලුවන්


DOWNLOAD

Related Posts:

  • WinX DVD Ripper - Christmas Giveaway offer සමාන්‍යයෙන් ඔරිජිනල් වීඩියෝපට ඇතුලත් DVD තැටි සඳහා write කරන්නේ සාමාන්‍ය පරිදි පරිගණකයට පිටපත් කිරීමට නොහැකි ලෙසයි. මෙම WinX DVD Ripper මෘදුකාංගය සමාන්‍යයෙන් රු.8,500 ක් වගේ වෙනවා. නමුත් මේ නත්තල් මාසයේ මෙය නොමිලේ ලබා… Read More
  • Kaspersky Internet Security 2013 and 2014 1 Year License Key Kaspersky කියන වයිරස් ගාර්ඩ් එක ගැන අමුතුවෙන් කියන්න ඕන් නෑ නෙ.මගේ Rating එක අනුව මේක තමා ලෝකෙ හොදම ගාර්ඩ් එක ඉතින් මෙන්න මන් හොයා ගත්තා මෙකෙ One Year License Key එක ඉතින් ඔගොල්ලන්ට තියෙන්නෙ නිකන් දෙන හින්දා.… Read More
  • පොඩි VGA වල ගහන්න බැරි Games ගහමු මේක පොඩි 3D Rendering dll File එකක්.මම මෙතෙන්දි මේකෙ ක්‍රියාකාරිත්වය අරව මේව කියන්න යන්නේ නෑ.මොකද ඉතින් කට්ටියට වැදගත් වෙන්නේ ඒවා නෙවෙයිනේ. පාවිච්චි කරන්නේ මෙහෙමයි. කරන්න තියෙන්නේ මෙච්චරයි මේ .dll File එක ඔය… Read More
  • SRS Audio Essentialsමේ සොෆ්ට් කෑල්ල ගැන කියන්න දෙයක් ඇත්තෙම නෑ ආයෙ සුපිරිම සොෆ්ට් කෑල්ලක්.මගේ හිතටනම් 100% ඇල්ලුවා.ඔගොල්ලොත් බලන්නකෝ මෙන්න තියනවා Full Version  එකම. කොමෙන්‍ටුවක් දාලා අපිට අත දෙන්න එහනම් අපි ගියා. … Read More
  • Google translate introduced Sinhala Listen ගූගල් "සිංහල භාෂාව " කතා කරන්න පටන්ගනී. ලෝකයේ රටවල් 195 ක් අතුරින් සිංහල භාෂාව කතා කරන සහ බාවිතා කරන එකම රට වන්නේ අපේ මේ ශ්‍රී ලංකාවයි. අපිට ආඩම්බර විය හැකි පුවතක් තමයි මේ අපේ සිංහල භාෂාව ගූගල් තුලට එක්කර තිබීම. මෙය ගූගල… Read More

0 ප්‍රතිචාර:

Post a Comment