Thursday, April 3, 2014

Assassin's Creed III: Liberation

මේ ගේම් එකේ ඇති පට්ට සීන් එක තමා මේකෙ අපිට Game එක Play කරන්න දෙන්නෙ කෙල්ලෙක් විදියට.

මෙකෙ Graphices අතින් බැලුවොත් ඉතාම තාත්වික විදියට පරිසරය සහ චරිත නිර්මානය කරන්න නිර්මානකරුවෝ සමත් වෙලා තියනවා.


අනිත් එක මෙක ඉතා පොඩි Size (1.5GB) එකක් තියෙන පට්ට Game එකක්.

මෙකට ලොකු VGA,RAM ඔනේ නෑ.දැන් කාලෙ තියෙන ඕනම PC එකක ගහන්න පුලුවන්.

මෙන්න





ලින්කුව.






කොමෙන්‍ටුවක් දාලා අපිට අත දෙන්න
එහනම් අපි ගියා.



0 ප්‍රතිචාර:

Post a Comment