Saturday, April 5, 2014

Facebook Hack (Phishing)












ඔන්න මම අද ගෙනාවා සුපිරි වැඩක් .දන්නවා නේ අපේ අය ඉතින් හැකින් කිවිවම. අද දෙන්න යන්නේ Phishing   ක්‍රමයට Facebook Account ඵකකට වැඩක් දෙන්නෙ කොහොමද කියලා.
මේක නම් ටිකක් යල් පැනපු ක්‍රමයක් බව ඇත්ත ඒත් දන් නැති අයත් ඉන්නවනෙ...



මුලින්ම Free web hosting දෙන site එකක Register වෙන්න...


www.000webhost.com
www.my3gb.com/‎
www.t35.com

මේ වැඩේට පොඩි software එකක් ඔනෙ.. ඒක මෙතනින් බා ගන්න...


දැන් මෙකෙන් බා ගත්තහම Rar ෆයිල් එක Extract කර ගන්න.දැන් තියන Super Phisher.exe 1ක Open කර ගන්න.ඊට පස්සෙ පහල දීල තියෙන විදියට software එක හදා ගන්න.




URL of login page- http://www.facebook.com/
Name of log file - logs කියන එක password කියල හදා ගන්න
Name of php file - වෙනස් කරන්න එපා
Site to redirect to - http://www.facebook.com/


දැන් හැදුනු  folder එකේ file දෙකක් ඇති ඒ දෙක Web hosting එකට upload කරන්න.
දැන් upload කරපු index.html කියන එක open කරපු ගමන් අපි හදපු හොර fb site එකට යනව..ඒ site එකේ අපි Email එකයි Password ගහපු ගමන් අපෙ Web hosting එකට Password,Email එක text file එකක එනවා.ඔය වගේම ඔය index.html file එකේ link එක කාට හරි දීල එයා ඕකෙන් log උන ගමන් අපිට Email එකයි Password එක එනවා.


කොමෙන්‍ටුවක් දාලා අපිට අත දෙන්න
එහනම් අපි ගියා.

0 ප්‍රතිචාර:

Post a Comment