Monday, April 14, 2014

ශ්‍රී ලාංකීය TV Channel / Radio Channel රාශියක් නැරබිය හැකි Ceylon TV මෘදුකාංගය.

මේකෙන් ඔයාලට ශ්‍රී ලංකාව තුල තියෙන TV / Radio චැනල් විශාල ප්‍රමාණයක් Desktop එකේ ඉදන් නරබන්න පුළුවන්. මේක 1MB තරම් කුඩා app එකක් නිසා ඔයාලට කිසිම කරදයරක් විදින්න වෙන්නේ නෑ.





Download Now - https://sourceforge.net/projects/ceylontv/files/latest/download

මූලාශය-kuppiya.lk



කොමෙන්‍ටුවක් දාලා අපිට අත දෙන්න



එහනම් අපි ගියා.



Free SMS






මෙන්න Free SMS යවන්න පට්ට සයිට් එකක් 100% සුවර්.
මාත් Test කරා.


මෙන්න.

කොමෙන්‍ටුවක් දාලා අපිට අත දෙන්න


එහනම් අපි ගියා.

Asphalt Game Collection (Free/Direct Download)

Free 500 MB Bonus - Hutch වෙතින්


කරන්න තියෙන්නෙ මෙච්චරයි,,,,


*400# ට ඇමතුමක් ලබාගන්න.

You have received
your FREE Internet for 7 days (500MB)!
If u settings on your phone already, SMS 'www' &
send to 5879 to get settings

හේ හේ වැඩේ ගොඩනේ.



කොමෙන්‍ටුවක් දාලා අපිට අත දෙන්න


එහනම් අපි ගියා.

Sunday, April 13, 2014

SMS

මොනවද අම්මේ අකුරු ජාතියක්....
අයියගේ phone එකේ ලියලා...
කවුරුද අම්මේ මේවා ලියන්නේ...
ආදර මගේ පැටියෝ කියලා...

පුතා දන්නේ නෑ යෞවන කාලෙට...
කෙල්ලෝ කොල්ලෝ හරි වැඩ කරති...
හමුවෙන අය පෙම් කතා කියද්දී...
බැරි අය sms කරති...

මේ වගේ ලස්සන message අපිට නෑ...
කොහෙන්ද ඒවා send වෙන්නේ...
කොහොමද අම්මේ මේවා එවන්නේ...
මට නැහැ මොකවත් තේරෙන්නේ...

ඉර පායනකොට ඉර බැස යනකොට...
වැඩිපුර sms එන්නේ...
අයියගේ phone එක silent හින්දා...
ඒවා කෙරෙන්නේ හොර රහසේ...

අයියගේ phone එක vibrate වෙනකොට...
දඩ බඩ ගා ඇයි දුවයන්නේ...
මල් කඩනවා ඇති පච හලනවා ඇති...
නිතරම ඕකයි සිදුවෙන්නේ....

ඔව් මගේ සූකිරි පුංචි පුතේ ඔව්...
ඕකා ඔහොම්මමයි හැදෙන්නේ නෑ....
එක එක තාලෙට කියන කියන පච...
මල් කඩද්දි අඩුවෙන්නෙත් නෑ...

එහෙ බැලුවත් මල් මෙහෙ බැලුවත් මල්....
ලස්සන කෙල්ලන් හිනැහෙනවා...
අයියට විතරයි මට ඇයි නැත්තේ...
මමත් අදම FB යනවා...

කෙල්ලන් කොල්ලන් online එනකොට....
කවදත් ඔහොමයි පුතුනි මගේ...
අම්මල නිතරම සෙව්වත් ඒ ගැන...
කෙල්ලන් කොල්ලන් අහු නොවෙතේ...

අම්මේ මම දැන් fb යනකොට...
කෙල්ලෝ මගේ photo එක දැකලා...
දෙකතුන එකදිගටම add වෙද්දී...
අයියගේ කෙල්ලත් request කරලා....


(උපුටා ගැනීමකි)