Saturday, December 24, 2016

WinX DVD Ripper - Christmas Giveaway offer

සමාන්‍යයෙන් ඔරිජිනල් වීඩියෝපට ඇතුලත් DVD තැටි සඳහා write කරන්නේ සාමාන්‍ය පරිදි පරිගණකයට පිටපත් කිරීමට නොහැකි ලෙසයි. මෙම WinX DVD Ripper මෘදුකාංගය සමාන්‍යයෙන් රු.8,500 ක් වගේ වෙනවා. නමුත් මේ නත්තල් මාසයේ මෙය නොමිලේ ලබාදීමට විශේෂ Giveaway වැඩසටහනක් ක්‍රියාත්මකයි. මෙම මෘදුකාංගයෙන් කරන්න පුළුවන් දේවල් මෙතනින් නිල වෙබ් පිටුවට පිවිස බලන්න. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණක සඳහා මෘදුකාංගය මෙතනින් බාගන්න. මැක් මෙහෙයුම් පද්ධතිය...

Google translate introduced Sinhala Listen

ගූගල් "සිංහල භාෂාව " කතා කරන්න පටන්ගනී. ලෝකයේ රටවල් 195 ක් අතුරින් සිංහල භාෂාව කතා කරන සහ බාවිතා කරන එකම රට වන්නේ අපේ මේ ශ්‍රී ලංකාවයි. අපිට ආඩම්බර විය හැකි පුවතක් තමයි මේ අපේ සිංහල භාෂාව ගූගල් තුලට එක්කර තිබීම. මෙය ගූගල් ට්‍රාන්ස්ලේට් වෙතගොස් සිංහල යුනිකෝඩ් ෆොන්ට් එකෙන් වචන කිහිපයක් dialog box එකෙහි ටයිප් කිරීමෙන් එහි පහල සවුන්ඩ් අයිකන් එක click කරලා සිංහල කතා කරනවා සවන්දෙන්න පුළුවන්. ඇත්තටම මෙය ඉතාමත් අපූරු වැඩක්. අපට අකුරු 5000ක වාක්‍ය කණ්ඩ...

Kanchayudha Game bug fix + free download

කංඡායුධ ගේම් එකේ අාපු ගැටළු සහ විසඳුම්. සාමන්‍යයෙන් ඕනම ගේම් එකක් play කරන කොට දෝෂ (bug) එනවා. එ්ක සාමන්‍යය දෙයක්. මෙම දෝෂ පරිගණකයෙන් පරිගණකයට වෙනස්. මේ වෙනකොට ගොඩදෙනෙක්ට අාපු දෝෂ විසඳගන්න විදිය පහතින් බලාගන්න පුළුවන්. එ් වගේම පහත නැති වෙනත් දෝශ (bug) අාවොත් මෙතනින් පිවිස ඔවුන්ගේ කංඡායුධ ෆොස්බුක් පිටුව වෙත මැසේඡ් එකක් හරහා එ් බව දැනුම් දෙන්න. මේ වෙනකොට ගොඩක් අයට අාපු දෝශ හදාගන්න (fix) විදිය පහතින් බලාගන්න පුළුවන්.  1) කොහොමද...

Wednesday, May 4, 2016

නොමිලේ website traffic ගන්න ගමන් සල්ලි හොයමු

 අද මං ඔයාලාට කියන්න යන්නේ නොමිලේ website traffic ගන්න පුලුවන් සයිට් එකක් ගැන කරන්න තියෙන්නේ මේකේ  රෙජිස්ටෙර් වෙලා auto surf wenna තියෙන එක. එතකොට හම්බෙන points වලින් අපිට website trafficවගේම සල්ලිත් ගන්න පුලුවන් minium caseout එක $0.0  රෙජිස්ටෙර් වෙලා බලන්න l...

Thursday, April 21, 2016

ඇපල් පෝන් එකකින් ඇන්ඩොයිඩ් පෝන් එකකට ෆයිල් ශෙයාර් කරන්න කැමති නම් මෙන්න (How To Send And Receive Files From iPhone to Android #WithoutJailbreak)

අයිපෝන් එකක් භාවිතා කරන හැමෝටම තියෙන ප්‍රශ්ණයක් තමයි බ්ලූටූත් වැඩ කරන්නෙ ඇපල් පෝන් එකකින් ඇපල් පෝන් එකකට විතරක් වීම.මේ සංසිද්ධිය නිසා තමන්ගෙ යාලුවන් අතරත් බොහෝ වෙලාවට උසුලු විසුලුවටත් ලක්වෙන්න වෙලා ඇති. ඇපල් පෝන් එකකින් වෙනත් ඇන්ඩ්‍රොයිඩ් වැනි ප්ලැට්ෆෝම් එකකට ෆයිල් එකක් ශෙයාර් කරගන්න ඕන නම් අපිට අපේ ඇපල් ඩිවයිස් එක #ජේල්බ්‍රේක් කරගන්න සිදුවෙනවා.නැතිනම් වෙනත් අන්තර්ජාලය හරහා භාවිතා වෙන ක්‍රමයක් භාවිතා කිරීමට සිදුවෙනවා.ඇත්තටම කිව්වොත් ඉතින් මේක...

Saturday, April 16, 2016

Pc නැතුව ඕන phone එකක් ROOT කරමු

මේ වැඩේ කරනකොට ඔයාලගේ දුරකතනයට වගකීමක් අදාළ සමාගම විසින් ලබා දීලා තියේනම් ඒක අවලංගු වෙනවා (කිව්වට එහෙමත් නෑ).ඒ නිසා වඩාත් සුදුසුයි වගකීම් කාල සීම පැනපු කට්ටිය විතරක් මේක කරනවනම්.ඒත් ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ඇතිනේ අපි දැන් පාවිච්චි කරන Crack කරපු Apps වගේම දැන් ගොඩක් එන ගොඩක් Apps වලට Phone එක Root කර තිබීම අත්‍යවශ්‍යයයි මෙහෙමයි කරන්නේ 1- Root කරන්න ඕන තරම් Apps තියනව.නමුත් පහසුවෙන්  Root කරන්න  පුලුවන් App එකක් විදියට King Root App...

පොඩි VGA වල ගහන්න බැරි Games ගහමු

මේක පොඩි 3D Rendering dll File එකක්.මම මෙතෙන්දි මේකෙ ක්‍රියාකාරිත්වය අරව මේව කියන්න යන්නේ නෑ.මොකද ඉතින් කට්ටියට වැදගත් වෙන්නේ ඒවා නෙවෙයිනේ. පාවිච්චි කරන්නේ මෙහෙමයි. කරන්න තියෙන්නේ මෙච්චරයි මේ .dll File එක ඔයාගේ Game එක Install කරපු Installation Folder එකට Copy කරලා Game එක ගහන එක විතරයි. වැඩි ප්‍රතිපල ලබාගන්න VGA එකේ Drivers Update කළා නම් සුපිරියි. මෙතනින් බාගන...

Friday, April 15, 2016

Aroma file manager

මේකනම් ගොඩක්ම වැදගත් වෙයි අපේ කස්ටියට මොකද එක එක වැඩ දාන්ට ගිහිල්ලා ෆෝන් එක ඔන් වෙන්නේ නැති උනාම  හදාගන්ට ෆුල් ට්‍රයි එකක් දීලා බැරිම උනොත් ආපහු රොම් එකක් ගහන එකනේ එතකොට ඉතිම් ෆෝන් එකේ තියන සමහර දේවල් ආපහු ගන්ට වෙන්නේ නෑ  වටිනා ෆයිල් එහෙම ඕන කරන දෙයක් තිබුනොත් ඉතිම් නැත්තට නැතිවෙනවා ඒ වගේ වෙලාවට ෆෝන් එක ඔන් නොකර රිකවරි මොඩි එකේදීම ඕන ෆයිල් ටික එස් ඩී කාඩ් එකටවත් කොපි කරගන්ට තියනවානම් ලොකු දෙයක් නේ ඒ වගේ වේලාවට තමයි Aroma file manager ගොඩක්ම...

Tuesday, April 12, 2016

How to unlock passcode locked iDevice?

 It's simple. First connect your device to pc and open iTunes. If you have a recent backup of your device,you must enter to the recovery mode on your device and restore it via backup. If you don't have a backup,you must restore it via the latest ios firmware.To do this,you have enter to the recovery mode.Please make sure this will delete all of your data on your device.After enter to the recovery mode,you can see the restore button.Click...