Android Operating system හි විවිධ වූ දුර්වලතා වලට පිළියම් හොයාගෙන
ඒ වගේම නවීන ජංගම දුරකථන වලට සහය දකවන ලෙසින්
විවිධ වූ ඇන්ඩ්‍රොයිඩ් සංස්රණය ගූගල් සමාගම විසින් කලින් කලට නිකුත් කරනවා
*oreo
*nought
*mashmellow
* lolipop
* jellybean
* Kitkat
වගේ විවිධ වූ නම් වලින් නිකුත් කරනවා.
ඇන්ඩ්‍රොයිඩ් වල තිබුන ලොකුම දුර්වලතාවය තමයි ජංගම දුරකතනය නැතිවුවහොත් එහි
ආරක්ෂිත බව අඩු වීම ..
උදාහරණයකට මට පුළුවන් ඔයාලා මොන ක්‍රමයට ෆෝන් එක ලොක් කරලා තිබුනත්
මට ඒ ලොක් එක ඉවත් කරලා ඔයාලාගේ මැසේජ් , ෆොටෝ...වීඩියෝ..චැට් එව්වා , මෙව්වා , ඔක්කොම සට සට ගාලා බලන්න ..
ඒ වගේම අනුන්ගේ නැතිවුන ජංගම දුරකතයක් ලැබුනොත් පුලුවන්
කී දෙක තුනක් ඔබලා දාලා තියෙන පාස්වර්ඩ් / Pattern ඉවත් කරලා ෆෝන් එක මගේ වගේ භාවිත කරන්න පුලුවන්කම තිබුනා .....
මෙන්න මේ කියන bug එකට පිළියමක් ලෙසින් තමයි ඇන්ඩ්‍රොයිඩ් අලුත් version එකේ ඒ කියන්නේ
ලොලිපොප් වල FRP කියන අලුත් දේ එකතු කරලා තියෙන්නේ
FRP කියලා කියන්නේ Factory Reset Protection
මේ ආරක්ෂාව ලැබිලා තියෙන්නේ Android OS 5.1( Lolipop 🍭 ) එකෙන් ඉහල ධාවනය වෙන
ජංගම දුරකථන සදහා පමනයි.
දැන් අපි හිතමු ඔයාගේ Phone එක නැති උනා කියලා...
එතකොට කාටහරි හම්බෙලා සට ගාලා Pattren/Password එක කඩන්න ඒ phone එක reset කරනවා....ඒත් එහෙම කරාට නව Lolipop සංස්කරණයෙන් පසුව වැඩක් වෙන්නේ නැහැ .. reset කරලා ආයෙත් Reboot කරනකොට දුරකතනයේ හිමිකරු විසින් ඇතුලත් කර ඇති email එකයි password එකයි ඉල්ලනවා.. එතකොට නම් ගත්ත කෙනාට Reset කරත් මොකුත් කරගන්න වෙන්නේ නම් නෑ..
[හැබැයි සුපිරියටම phone ගැන දන්න එකෙක් phone එක ගත්තොත් sorry.com තමා FRP Lock එක bypass කරලා lock එක කඩන්න පුලුවන් (ඒක වෙනම කතාවක් ) ඒ ගැන පස්සේ කියලා දෙන්නම්...]
frp Lock එක අපට වැදගත් වෙන්නේ කොහොමද අපි දැන් බලමු
මේ ක්‍රියාවලිය wifi ජාලයක් හරහා සම්බන්ද වෙලා තමයි කරන්න වෙන්නේ..ඒ සමගම Google සමාගම එයටම ගැලපෙන තවත් පහසුකම් රැසක් සපයලා දුන්නා..
Phone එක හදිසියෙ නැතිඋනොත්..
* Silent දාලා තිබුනොත් volume up වෙලා Ringtone එකක් වාදනය කරන්න පුලුවන්
* Data on උන ගමන් location එක බලාගන්න පුලුවන්(අපි කලින් ඇතුලත් කලොත් පමනක් /Allow Location )
* Phone එක Remotly Format කරලා දාන්න පුලුවන් memory Card එකත් එක්කම..
අපේ ජංගම දුරකතනය නැති උනොත් ඕනෙම වෙලාවක මේ දේ අපිට Email එකට log වෙලා කරන්න පුලුවන්..
මේ පහසුකම හුගක්ම ගැලපෙන්නේ Frp Protection තියෙන phone වල මොකද Reset කරත් කලින් Email එක ඉල්ලන නිසා..කලින් සංස්කරනයන් වල මේ දේ කරන්න පුලුවන් ඒත් phone එක reset කරොත් email එක ඇයින් වෙනවා.
> ඒවගේම මේ දේත් හුගක් වැදගත් <
මීට පස්සේ ෆෝන් එකට Gmail එකක් Add කරනකොට ඒ මේල් එකේ රිකවරී දත්ත නිවැරදිව ඇතුල් කරලාද බලන්න ඒවගේම (Email/ Password )
මතක තබාගන්න...
ඒ විස්තර කොහේ හෝ කාටවත් අහුවෙන්නේ නැති තැනක ලියලා සුරක්ෂිත කරලා තියාගන්න
ඒකත් ආරක්ෂිත නෑ කියලා හිතෙනවා නම් කොහොමහරි මතක තියාගන්න...බැරිවෙලා හරි ඔයාගේ අතින්ම Phone එක reset උනොත් ඔයා කලින් ඇතුලත් කරපු email එකයි password එකයි ඉල්ලනවා...