icon
Leave a message

Friday, July 14, 2017

Windows phone එකට android දාමු.

මීට මාස කීපයකට පෙර developer කෙනෙක්ට පුළුවන් වුනා originally Windows Phone 8 තියෙන Nokia Lumia 525 දුරකතනයකට සාර්ථකව Android 6.0 Marshmallow මෙහෙයුම් පද්ධතියක් install කරන්න. දැන් අළුත්ම ආරංචි වලට අනුව තවත් developer කෙනෙක් සමත් වෙලා තියෙනවා Android 7.1 Nougat මෙහෙයුම් පද්ධතිය සාර්ථකව Nokia Lumia 525 සහ Nokia Lumia 520 තුල run කරන්න. මෙහි විශේශත්වය තමයි මෙම devices 2 න් එකක්වත් Windows 10 Mobile වලට officially upgrade කරන්නට නොහැකිව පැවතුනු...

ඔයාගේ COMPUTER එක ලේසියෙන්ම WIFI HOTSPOT එකක් කරමු.

Computer එකට මොකටද Wifi Hotspot එකක් කියලා ඔයාලා හිතනවා ඇති එත් මේ පොඩි Software එක ගොඩක් වටින්නේ Phone එකට මොනවහරි File එකක් ඉක්මනින් Share කරගන්න ඔනි වෙලාවට සහ computer එකෙ Internet Connection එක phone එකට ගන්න ඔනි වෙලාවට තමයි. මොන Software එක දාලා තිබුනත් වැඩක් නෑ Wifi Card, Adapter එකක් අනිවා ඔයාගේ Computer එකේ තියෙන්න ඔනි. Software එක ගැන නම් වැඩිපුර කියන්න දෙයක් නෑ.Install කරලා කැමති නමකුයි Password එකකුයි දිලා ඔයාගේ Internet Connection...

Dialog වලට Free Data / Free Reload / Free SMS ලබා ගන්න

මේකට ගිහින් කරන්න තියෙන්නේ බොහොම පොඩි දේවල්. Facebook Like කරන, Youtube Videos බලන වගේ බොහොම සුළු දේවල්. හැබැයි එකට ඔයාට නොමිලේ Reload, SMS, DATA  ලබා ගන්න පුළුවන්. කිසි දිනුම් ඇදීමක් නෑ. හැමෝටම ගන්න පුළුවන්. හැබැයි කාලෙන් කාලෙට නොමිලේ දෙන දේවල් වෙනස් වෙනවා. රුපියල් 50ක් දක්වා reload දුන් අවස්ථාත් තියනවා.  මුලින්ම පල්ලෙහා link එකේ තියන site එකට යන්න. ඊට පස්සේ ඔබේ ඩයලොග් දුරකථන අංකය දීලා Log වෙන්න. එතකොට Phone එකට SMS  එකක්...