Friday, July 14, 2017

Windows phone එකට android දාමු.





මීට මාස කීපයකට පෙර developer කෙනෙක්ට පුළුවන් වුනා originally Windows Phone 8 තියෙන Nokia Lumia 525 දුරකතනයකට සාර්ථකව Android 6.0 Marshmallow මෙහෙයුම් පද්ධතියක් install කරන්න. දැන් අළුත්ම ආරංචි වලට අනුව තවත් developer කෙනෙක් සමත් වෙලා තියෙනවා Android 7.1 Nougat මෙහෙයුම් පද්ධතිය සාර්ථකව Nokia Lumia 525 සහ Nokia Lumia 520 තුල run කරන්න. මෙහි විශේශත්වය තමයි මෙම devices 2 න් එකක්වත් Windows 10 Mobile වලට officially upgrade කරන්නට නොහැකිව පැවතුනු එක. Nguyen Thinh, ඔහුගේ මෙම උත්සාහය පිළිබඳව XDA Developers forums වල අදහස් පළ කරළා තියෙනවා. ඔහු කියන විදිහට නම් දුරකතනයේ touchscreen එක, brightness levels, battery, charging ඇතුළු හැම feature එකක්ම වගේ Nougat ROM එකත් සමඟ හොඳින්ම ක්‍රියා කරනවා.




මෙම install කිරීමේ ක්‍රියාවලියේ තරමක අපැහැදිලි තැන් පැවතුනත් Nokia Lumia 520 තුළ Android Nougat ක්‍රියාත්මක වෙන ආකාරය පහත විඩියෝවෙන් ඔබට බලාගන්න පුළුවන්.




ඒ වගේම තමයි පහත දැක්වෙන විඩියෝවෙන් Android 7.1, Lumia 525 මත ධාවනය වෙන ආකාරයත් ඔබට බලාගන්න පුළුවන්.Nokia Lumia 520 සහ Lumia 525 බොහෝ දුරට සමාන වුනත් Lumia 520 හි මෙන් දෙගුණයක RAM capacity එකක් Lumia 525 හි තිබෙනවා.





අළුත්ම Android releases තරමක් පැරණි Windows Phone වල හොදින් run වන ආකාරය බලද්දි, අළුත්ම Microsoft Lumia 950 හි Nougat ROM එක කොයි විදිහට run වේද කියන එක ගැන තමයි දැන් හැමෝම කුතුහලයෙන් පසුවෙන්නෙ.

source:http://windowsgeek.lk



ඔයාගේ COMPUTER එක ලේසියෙන්ම WIFI HOTSPOT එකක් කරමු.

Computer එකට මොකටද Wifi Hotspot එකක් කියලා ඔයාලා හිතනවා ඇති එත් මේ පොඩි Software එක ගොඩක් වටින්නේ Phone එකට මොනවහරි File එකක් ඉක්මනින් Share කරගන්න ඔනි වෙලාවට සහ computer එකෙ Internet Connection එක phone එකට ගන්න ඔනි වෙලාවට තමයි.


මොන Software එක දාලා තිබුනත් වැඩක් නෑ Wifi Card, Adapter එකක් අනිවා ඔයාගේ Computer එකේ තියෙන්න ඔනි. Software එක ගැන නම් වැඩිපුර කියන්න දෙයක් නෑ.Install කරලා කැමති නමකුයි Password එකකුයි දිලා ඔයාගේ Internet Connection එක තොරලා Start hotspot Button එක Click කරන්න තමයි තියෙන්නේ. ඒ වගේම Managment Tab එක Click කරාම ඔයාට පුලුවන් WiFi Network එක හරහා Bittorrent, IDM වගේ Software බාවිතා කිරිම නවත්තන්න. Show-URL Logging වලින් Wifi Network එක හරහා කට්ටිය Surf කරපු වෙබ් අඩවි බලාගන්නත් පුලුවන්.

Software එක ගැන නම් වැඩිපුර කියන්න දෙයක් නෑ.Install කරලා කැමති නමකුයි Password එකකුයි දිලා ඔයාගේ Internet Connection එක තොරලා Start hotspot Button එක Click කරන්න තමයි තියෙන්නේ. ඒ වගේම Managment Tab එක Click කරාම ඔයාට පුලුවන් WiFi Network එක හරහා Bittorrent, IDM වගේ Software බාවිතා කිරිම නවත්තන්න. Show-URL Logging වලින් Wifi Network එක හරහා කට්ටිය Surf කරපු වෙබ් අඩවි බලාගන්නත් පුලුවන්


DOWNLOAD

Dialog වලට Free Data / Free Reload / Free SMS ලබා ගන්න

මේකට ගිහින් කරන්න තියෙන්නේ බොහොම පොඩි දේවල්. Facebook Like කරන, Youtube Videos බලන වගේ බොහොම සුළු දේවල්. හැබැයි එකට ඔයාට නොමිලේ Reload, SMS, DATA  ලබා ගන්න පුළුවන්.

කිසි දිනුම් ඇදීමක් නෑ. හැමෝටම ගන්න පුළුවන්. හැබැයි කාලෙන් කාලෙට නොමිලේ දෙන දේවල් වෙනස් වෙනවා. රුපියල් 50ක් දක්වා reload දුන් අවස්ථාත් තියනවා.






 මුලින්ම පල්ලෙහා link එකේ තියන site එකට යන්න. ඊට පස්සේ ඔබේ ඩයලොග් දුරකථන අංකය දීලා Log වෙන්න. එතකොට Phone එකට SMS  එකක් එයි. ඒක Yes  කරාම auto website එකට log වෙනවා.


දැන් එකේ තියන පොඩි පොඩි දේවල් කියවලා බලලා කරන්න. එතකොට එකේ තියන Free SMS/ Data / Reload එවෙලේම ලැබෙනවා

Thursday, February 2, 2017

Processor overclock

overclocking කියන්නේ අපි ගන්න electronic උපාංගය නිෂ්පාදීත ප්‍රමාණයට වඩා වැඩි කාර්යක්ෂමතාවක් ලබා ගැනීම සඳහා සැකසීම කියන එකටයි.

අද දකින්නට ඇති ගොඩක් උපාංග වල processor එකක් දකින්නට පුළුවන්. නිෂ්පාදකයා විසින් මෙම processor වලට තත්පරයක් තුල කොපමණ instruction ප්‍රමාණයක් process කළ යුතු ද යන්න දක්වා තිබෙනවා. එකට තමයි කියන්නේ frequency නැත්තන් clock speed (processor එකේ ගහල තියෙන්නේ 2.8 GHz කියලා. අන්න ඒක)




මෙම clock speed එක එහෙමත් නැත්තන් frequency එක නිෂ්පාදකයා දක්වා ඇති ප්‍රමාණයට වඩා වැඩි කිරීම තමයි overclocking කියල කියන්නේ. එහෙම කරපුවම වැඩි කාර්යක්ෂමතාවක් ලබා ගන්න පුළුවන්.

overclock කිරීමේදී බොහෝ විට සිදුවන්නේ device එකට සපයන voltage එක වැඩි කිරීම තමයි. එවිට device එක වැඩියෙන් රත්වීම සහ voltage consumption එක වැඩි වීම වගේ දේවල් සිදු වෙන්න පුළුවන් කියල තමයි කියන්නේ.
හැබැයි වැඩියෙන් overclock කරපුවාම computer එක unstable වෙන්න වගේම device එක පිච්චේන්නත් පුළුවන්. එහෙම කිරීමෙන් හානි වන devices සඳහා නිෂ්පාදකයාගේ වගකීම අදාල වන්නේ නැහැ.

අද දකින්නට ඇති ඉන්ටෙල් processor වල මොඩෙල් number එක අගට k දක්වා ඇති processor පමණයි overclock කරන්න හැකියාව ලබා දීල තියෙන්නේ (unlock processor කියල තමයි මේවට කියන්නේ). ඒ කියන්නේ අනික් processor lock තත්වයේ තමයි තියෙන්නේ. unlock processor එකක මිල lock තත්වයේ ඇති processor එකක මිලට වඩා තරමක් වැඩියි.

ඔය පහලින් තියෙන්නේ unlock processor එකක් 



Processor එකක් overclock කිරීමේදී එකට ගැලපෙන්න හොඳ තත්වයේ cooler එකකුත් තෝරාගැනීම වැදගත්. වැඩි heat එකක් නිපදවෙන නිසා processor එකත් එක්ක එන cooling fan එක ප්‍රමාණවත් වෙන්නේ නෑ overclocking වලදී. cooling ගැන වෙනම කියන්නම්.









 







 










අන්තිමට කියන්න තියෙන්නේ දන්නේ නැතිව processor overclock කරන්න යන්න නම් එපා කියල තමයි.

-elakiri