
overclocking කියන්නේ අපි ගන්න electronic උපාංගය නිෂ්පාදීත ප්‍රමාණයට වඩා වැඩි කාර්යක්ෂමතාවක් ලබා ගැනීම සඳහා සැකසීම කියන එකටයි.
අද දකින්නට ඇති ගොඩක් උපාංග වල processor එකක් දකින්නට පුළුවන්. නිෂ්පාදකයා
විසින් මෙම processor වලට තත්පරයක් තුල කොපමණ instruction ප්‍රමාණයක්
process කළ යුතු ද යන්න දක්වා තිබෙනවා. එකට තමයි කියන්නේ frequency නැත්තන්
clock speed (processor එකේ ගහල තියෙන්නේ 2.8 GHz කියලා. අන්න ඒක)
මෙම clock speed එක එහෙමත් නැත්තන් frequency...