
සමාන්‍යයෙන් ඔරිජිනල් වීඩියෝපට ඇතුලත් DVD තැටි සඳහා write කරන්නේ සාමාන්‍ය පරිදි පරිගණකයට පිටපත් කිරීමට නොහැකි
ලෙසයි. මෙම
WinX DVD Ripper මෘදුකාංගය සමාන්‍යයෙන් රු.8,500 ක් වගේ වෙනවා. නමුත් මේ
නත්තල් මාසයේ මෙය නොමිලේ ලබාදීමට විශේෂ Giveaway වැඩසටහනක් ක්‍රියාත්මකයි.
මෙම මෘදුකාංගයෙන් කරන්න පුළුවන් දේවල් මෙතනින් නිල වෙබ් පිටුවට පිවිස
බලන්න.
වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණක සඳහා මෘදුකාංගය මෙතනින් බාගන්න.
මැක් මෙහෙයුම් පද්ධතිය...